හැමෝගෙම ආදරේ දිනාගත් දුෂේනිගේ සුන්දර පින්තූර පෙලක්

”ආදරය ගින්දරක්”, ”ආදර වැස්සක්” ටෙලි නාට්‍ය හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඇයගේ සුන්දර පෙනුමත් දුටුවන් වශී කරවන සිනහවත් නිසා ඇය කළා ලෝකයේ වගේම ප්‍රේක්‍ෂකයන්ගේත් ආදරය නොඅඩුව ලබාගන්න ඇය සමත්වුනා. දුෂේනිගේ ගම කුරුනෑගල ඒ වගේම ඇය අධ්‍යාපනය හැදෑරුවේ වයඹ රාජකීය විදුහලෙන්. දුෂේනි කියන විදියට ඇය නිලියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. අයි. ටී. එන්. අවුරුදු කුමරිය වුනාට පස්සේ තමයි ඇයට කළා ක්ෂේත්‍රයට එන්න හිතිලා තියෙන්නේ.

දුෂේනි කියන්නේ ගොඩක් අහිංසක පෙනුමක් තියෙන තරුණියක්. ඉතින් අද සමාජයේ තත්වය එක්ක සහ රංගන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න එක්ක, කළා ලෝකයේ ඉන්න බයක් නැද්ද කියලා අහපු ප්‍රශ්නෙට දුෂේනි මියුරංගි අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්. ”අදටත් මම ගැන මගේ දෙමාපියෝ ගොඩක් බයෙන් ඉන්නේ. මටත් මේ ෆීල්ඩ් එකෙන් එක එක ප්‍රශ්න ඇවිත් තියෙනවා. ඒත් මම පරිස්සමින් ඉන්නවා. මට අනවශ්‍ය විදිහට ශරීරය ආවරණය වෙන විලාසිතා කරන්න ගෙදරින් අවසර දෙන්නේ නැහැ. මමත් ආසයි පිළිවෙලට අඳින්න. ඉතින් ප්‍රශ්න අඩුයි.” කියලා. ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් දුෂේනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?