හැබැයි අපි වෙනස් ….

මෙරට දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරනවා වෙනුවට ආණ්ඩුව ඇවිදින මං තීරු ඇතුලු නිෂ්එල ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
සුහුරු පන්ති නිර්මාණය කල යුතු සමයක නගර අලංකරනයට කුළුනු නිර්මාණයට රටේ මුදල් නාස්ති කල බවට සජිත් ප්‍රේමදාස මෙහිදී චෝදනා කර සිටියා.

පාසල්වලට පරිගණක පිරිනැමිමට සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සක්වල නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට තණමල්විල ප්‍රදේශයේදි එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ

බොහෝ අය තැන් තැන් වල උනුත් එකයි මුනුත් එකයි කියා කීවත් තමා ප්‍රමුඛ සජබ කණ්ඩායම විපක්ශයක් මෙතෙක් කල කාර්‍යට වඩා වෙනස් භූමිකාවක් කරන බවද , ආණ්ඩුව විවේචනය කරමින් පමනක් නොසිට හොද දුටු තැනක් අගය කරමින් ද හැකි තැන් වල රටේ වර්ධනයට විපක්ශයකින් විය යුතු යුතුකම් ද ඉටු කරන බවට වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?