AFC Banner
Empty Ad
Empty Ad

හැඳුනුම්පත් නැති අයට ඡන්දෙ දාන්න තාවකාලික හැඳුනුම්පතක්

එළඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එම පුද්ගලයින්ට තාවකාලික ඡන්ද හැඳුනුම්පතක් නිකුත් කිරීමටයි කටයුතු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබාගැනීමේ හැකියව පවතින බවයි.

එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගැනීමට ඡන්දදායකයින් තම ග්‍රාම නිලධාරී නිලධාරීවරයා හෝ වතු අධිකාරීවරයා හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?