AFC Banner
Empty Ad

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී දර්ශන් ධර්මරාජ් විශිෂ්ටතම නළුවා සම්මානය දිනාගනී

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයට විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය එම චිත්‍රපටයේ රඟපෑ මෙරට ශිල්පීන් දිනාගනී.

දර්ශන් ධර්මරාජ්,මහේන්ද්‍ර පෙරේරා,ප්‍රියන්ත සිරිකුමාර,හේමාල් රණසිංහ,දසුන් පතිරණ,අශාන් ඩයස්,සුරන් දිසානායක යන ශිල්පීන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

image 32
image 33
image 34
image 35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?