ගනේමුල්ල සංජීවගේ ඝාතකයාගේ පෙම්වතිය මුදාහැරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුගේ පෙම්වතිය මුදාහැර තිබෙනවා.

ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි තීරණය කර ඇත්තේ.

වයස අවුරුදු 23ක් වන එම කාන්තාව කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටිය දී මහරගම පොලිසිය විසින් අත්අඩංගුව ගත්තේ පසුගිය 21 වනදායි.

අත්අඩංගුවට ගැනුණු එම කාන්තාව සහ අනෙක් පුද්ගලයා අනතුරුව භාරදෙනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාව ද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවයි අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18