හැටන් ලීග් නගරාධිපති පාපන්දු කුසලානය යුද පිටියක් වෙයි – ගැටුමට පොලිසියත් මැදි වෙයි

හැටන්, ඩන්බාර් ක්‍රීඩාංගණයේ ඊයේ (11) පැවති පාපන්දු තරගයක් අතර තුර ගැටුමක් ගටගෙන තිබෙනවා.

‘හැටන් ලීග් නගරාධිපති කුසාලාන’ පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගය අතර තුර මෙම ගැටුම හටගෙන ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

තරගය අවසන්වීමට මිනිත්තු 07ක් ඉතිරිව තිබිය දී මෙම ගැටුම ආරම්භ වී ඇති අතර, ඒ වන විට තරගය ක්‍රීඩා කරමින් සිටි හැටන් යන්මේට්ස් කණ්ඩායම ගෝල 03ක් ද නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම එක් ගෝලයක් ද ලබාගෙන සිටියා.

තරගයේ උණුසුම සමඟ තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට පිවිස මෙම ගැටුම ඇති කරගෙන තිබුණා.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පොලිසිය, ක්‍රීඩාංගනයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02