හානියට පත් ප්‍රධාන මාර්ග සහ පාලම් යථා තත්ත්වයට පත් කිරීම දින 05ක් තුළ

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත දිවයිනේ ප්‍රධාන මාර්ග ඇතුළුව මාර්ග පද්ධතියට දැඩි හානි සිදුව තිබෙනවා.

මෙලෙස හානියට පත්ව ඇති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ප්‍රධාන මාර්ග සහ පාලම් ඉදිරි දින 05ක කාලය තුළ තවකාලිකව ප්‍රතිසංස්කරණය කර වාහන ධාවනයට පහසුකම් සලසාදීමට උත්සාහ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි පවසනවා.

මේ වනවිටත් එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින් විසින් ආරම්හ කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන මාර්ග 256ක් සහ ප්‍රධාන පාලම් 15ක් හානියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?