හරීන් ප්‍රනාන්දුගේ නිවසට පොලිසිය පැමිණෙන CCTV දර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවේ දර්ශන මේවනවිට ලැබී තිබෙනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් නිවසේ සිටිය දී මෙම නිලධාරීන් පැමිණි අතර රැස්වීමක් පැවැත්වෙනවා ද යන්න විමසා සිටි බවයි.

ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?