සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි. සැකකාරියන් වයස අවුරුදු 20 – 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8