spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරි අපූරුවට ලේසිම රස්සාව කරපු ගල්කිස්සේ කෙල්ලෝ හයදෙනා

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි. සැකකාරියන් වයස අවුරුදු 20 – 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?