හරියටම ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක ත්‍යාගයක්

අපරාධයක් සම්බන්ධයෙන් නිවැරදි, සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024.12.24 දින රාත්‍රී කාලයේ වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකරුවන් සම්බන්ධයෙන් සර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට මෙම රුපියල් මිලියනයක ත්‍යාග මුදල ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය රකින බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඒ, අනුව මෙම අපරාධට සම්බන්ධව තොරතුරක් දන්නේ නම් 071 – 8591244 (කොට්ඨස භාර නිලධාරී කුරුණෑගල) හෝ 071 – 8591882 (පොලිස් මාධ්‍ය ප්‍රකාශක) යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26