හර්ෂව ඉවත්කර චරිත හේරත් කෝප් කමිටුවට ගේන්න – සජිත්ගෙන් යෝජනාවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා යළි මහාචාර්ය චරිත හේරත් පත්කරන ලෙස යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (04) පාර්ලිමේන්තුවේ දී සිදුකළා.

එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මැතිතුමා කෝප් කමිටුවෙන් ඉවත් කර එම පුරප්පාඩුව සඳහා මහාචාර්ය චරිත හේරත් පත්කරන ලෙසයි.

හර්ෂ ද සිල්වා ස්වෙච්ඡාවෙන් එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?