හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයින් පොලිසියට බඳවා ගැනීමේ සූදානමක්

පොලිසිය ප්‍රමාණවත්ව වැඩි කිරීමට තීන්දු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

46 වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තඹුත්තේගම දී විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව පොලිස් උප සේවාවට දසදහසක පිරිසක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෙට (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව සක්‍රීය හමුදා සේවයේ සිට, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටින වයස අවුරුදු 45ට අඩු යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන පුද්ගලයින් පොලිස් උප සේවාවට බඳවා ගැනීමට නියමිත බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
110
+1
6
+1
37
+1
9
+1
5
+1
3
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22