හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙන තේරුම් ගත යුතු කතාව

ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 3,094ක් මෙරටින් හඳුනා ගත්තා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 202,348 දක්වා ඉහළ ගොස් ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවා යාම සහ දිනකට තුන්දහස ඉක්මවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම සැළකිය යුතු කරුණක් බවයි හමුදාපතිවරයා ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනට සජීවීව දුරකතනයෙන් එක්වෙමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එය විශාල සංඛ්‍යාවක් බව රටේ ජනතාව තේරුම් ගත යුතු බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34