හම්බන්තොට බලය සජබයට, මාතලේ මාලිමාවට – දැරණියගල ප්‍රාදේශීය සභාවත් උණුසුම් වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතරයක් හිමිව තිබූ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබුණා.

එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ.ගාමිණි නව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තේ අද (23) පැවති මංගල සැසිවාරයේ දියි.

මේ අතර බහුතර බලය කිසිදු පක්ෂයට හිමිව නොතිබූ මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවනු ලැබුවා.

එහිදී එම මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි තේරී පත් වුණා.

ඒ, ඡන්ද 12ක් හිමිකර ගනිමින්.

මෙම නගර සභාවේ උප සභාපතිවරයා ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් නිතරගයෙන්ම තේරී පත්ව වුණා.

මේ අතර දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ දී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එම තනතුර වෙනුවෙන් පැවති ඡන්ද විමසීමකදීයි.

කෙසේ වෙතත් ඇති වූ තත්ත්වයත් සමඟ සභාව කල් තැබීමට කටයුතු කළ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22