හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත.

සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සදහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්චා ඇරඹී ඇත.

අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ දැක්වෙයි.

හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත් තරග සඳහා සහභාගි වන ක‍්‍රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් සැලැස්මේ ඇතැයි සදහන්ය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක වන්නේ දේශීය සම්පත් හා දේශීය දැනුම උපයෝගී කරගෙන යයිද එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?