AFC Banner
Empty Ad
Empty Ad

හබරණ මව සහ පුතුගේ මරණයට සැබෑ හේතුව හෙලිවෙයි

විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු පොළොන්නරුව – හබරණ – කිතුල්උතුව ප්‍රදේශයේ මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර ඇති බවට හෙළ වී තිබෙනවා.

එම වෙඩි තැබීම සිදුකළ 24 හැවිරිදි තරුණයා අද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය 20 වනදා අලුයම 45 හැවිරිදි මව සහ 13 හැවිරිදි ඇගේ දරුවා පැල් රකිමින් සිටියදී එය ගිනිගෙන තිබූ අතර, විදුලි රැහැනකින් සිදුවූ විදුලි කාන්දුවකින් එය සිදුව තිබූ බව එදින ප්‍රකාශ වුණා. කෙසේ වෙතත්, මව සහ පුතා සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ මියයෑමට හේතුව වෙඩි තැබීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?