හදිසි වැඩක් නොවෙයි නම් අද එන්න එපා

අද දිනයේ අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා ආගමන හා විගමන කාර්යාලයට පැමිණීමෙන් වැළැකෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව දැනුවත් කරනවා.

පරිඝණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් මෙයට හේතුව බව ඔවුන් කියා සිටිනවා.මේ හේතුවෙන් එක්දින සහ හදිසි සේවා ප්‍රමාද විය හැකිබව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?