හදිසි නීතිය ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

2274 10 S 1