AFC Banner
AFC Banner
Empty Ad

හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ, පසුගිය ජූලි 18 වනදා නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (05) අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම සංශෝධනයන් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම ගැසට් නිවේදනය පහතින්..

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?