spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හජ් උත්සවය අදයි (වීඩියෝ)

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.

ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් සහ දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවනවා.

අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේ දී සිදුකිරීම විශේෂත්වයක්.

නව සඳ දර්ශනය වීමෙන් පසු දසවන දිනයේ මුස්ලිම් බැතිමතුන් හජ් උත්සවය මෙලෙස සමරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?