සෞදි අරාබියේ ජුබයිල් ප්‍රදේශයේ ඛනිජ රසායනික සංකීර්ණයකට පහර දුන් බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.
ඊයේ (06) දිනයේ දී ඉරානයේ ඛනිජ රසායනික කම්හල් ඉලක්කකර ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස සෞදි අරාබියේ ඛනිජ රසායනික සංකීර්ණයකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එල්ල වූ ප්‍රහාරය හමුවේ එම ඛනිජ රසායනික සංකීර්ණයේ ගින්නක් ඇති වූ අතර ඝෝෂාකාරී පිපිරීම් ඇසුණු බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













