AFC Banner
AFC Banner
Empty Ad

සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී තිබේ.

ඔහු ECG අංශයේ  නිලධාරියෙකි.

එම රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සකස් කිරීමේදී තාවකාලිකව වසාදමා තිබූ කවුලුවකින් මෙම නිලධාරියා වැටී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම නිලධාරියාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?