සෞඛ්‍ය අමාත්‍යංශයේ 11 දෙනෙකුට කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යංශයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම අමාත්‍යංශයේ 70 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?