සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, රෝහල් බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයාතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, ප්‍රතිකාර කිරීම ඇතුළු ඊට සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරන බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?