AFC Banner
AFC Banner
Empty Ad

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේදීත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව ගනු ලබන තීරණය සම්බන්ධයෙන් හෙට (02) දිනයේ දී වෘත්තීය සමිති නායක රැස්වීමේ දී තීරණය කරන බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන්ට ලබාදීමට යෝජනා කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) පෙරවරු 6.30ට ආරම්භ කළා.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එම කටයුතු පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදා භටපිරිස් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?