AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල්වල කටයුතුවලට බාධා – රෝහල් වෙත ත්‍රිවිධ හමුදාවත් කැඳවයි (ඡායාරූප)

සෞඛ්‍ය වෘත්තීය සමිති මේ වනවිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රථිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩිලෙස අපහසුතාවය පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති රෝහල්වල කටයුතු සිදුකරගෙන යෑමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

අද (16) උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය වෘත්තීය 72ක් ඒකාබද්ධව පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කළේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල මෙම තීරණයත් සමඟ අද (16) දහවල් 12.00 සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සකච්ඡාවක් සඳහා වෘත්තීය සමිතිවලට කැඳවීමක් ද කර තිබෙනවා.

8 1
7 1
6 1
7 1
8
1 4
3 4
5 2
Vavuniya 01
Vavuniya 074
Vavuniya 04
Vavuniya 02
Vavuniya 05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?