සෞඛ්‍ය අංශ මඟින් ජනතාවට විශේෂ දැනුම් දීමක්

උත්සව සමයේ දී අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

උත්සව සමය එළැඹීමත් සමඟ ගිණිකෙලි අනතුරු වැඩි වශයෙන් වාර්තා වන බවයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේ පෙට්රල් සහ පොල්තෙල් බෝතල් මාරුවීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් වාර්තා වී ඇති බව ද ඇය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?