සෝල් නුවර තෙරපීමෙන් මියගිය මෙරට තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක්

දකුණු කොරියාවේ සෝල් නුවර පැවති හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකික තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක් ලබාදීමට කොරියානු රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට කොරියානු තානාපති සැන්තුෂ් වොන්ජින් ජියෝන්ග් අතර පැවති සකච්ඡාවක දී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මහනුවර – උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් නමැති තරුණයා මියගොස් තිබුණා.

මීට අමතරව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?