සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා.
එම සේවය අවශ්‍ය ජනතාව 0112 201 201 දූරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසයි දැනුම්දී ඇත්තේ.
ඉහත දූරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවකින් තොරව තම සේවය ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1