සෙස් බද්දෙන් පාසල් උපකරණ මිලට බලපෑමක් ඇත්නම් එය වෙනස් කිරීමේ තීරණයක්

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල ඉහළ යෑමක් සිදුවන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේ සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහළ යාමක් සිදුවී තිබේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි.

යම් හෙයකින් මෙම බද්දක් හේතුවෙන් පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වේ නම් එය වෙනස් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල වැඩී වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙම බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවට මව්පියන් ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06