සෙව්වන්දිගේ මවගේ අවසන් කටයුතු අද

ගනේමුල්ල සංජීව නමැති ප්‍රබල අපරාධ කල්ලි නායකයාගේ ඝාතනයට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට තවමත් සොයමින් සිටින අතුරුදන් කටුවැල්ලේගම ඉෂාර සෙව්වන්දි නමැති සැකකාරිණියගේ මවගේ අවසන් කටයුතු අද (15) සිදු කිරීමට නියමිතයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාවට පසුගියදා සෙව්වන්දි නමැත්තියගේ මව හා සොහොයුරා ව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

කෙසේවෙතත් ජූලි 11 වැනිදා සැකකාර සෙව්වන්දිගේ මව හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූයේ සිරමැදිරියේදීමයි.

ඊයේ (14) දහවල් වන විට මියගිය සැකකාරිණියගේ දේහය ඇයගේ කටුවැල්ලේගම ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ දිනයේත් සහ අද දිනයේත් දේහය තැන්පත් කර ඇති නිවසට සහ ඒ අවට ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්‍ෂාවක් සහ බුද්ධි අංශ ආරක්ෂාවක් යොදා ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?