සෙව්වන්දිගේ මවගේ අවසන් කටයුතු අද

ගනේමුල්ල සංජීව නමැති ප්‍රබල අපරාධ කල්ලි නායකයාගේ ඝාතනයට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට තවමත් සොයමින් සිටින අතුරුදන් කටුවැල්ලේගම ඉෂාර සෙව්වන්දි නමැති සැකකාරිණියගේ මවගේ අවසන් කටයුතු අද (15) සිදු කිරීමට නියමිතයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාවට පසුගියදා සෙව්වන්දි නමැත්තියගේ මව හා සොහොයුරා ව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

කෙසේවෙතත් ජූලි 11 වැනිදා සැකකාර සෙව්වන්දිගේ මව හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූයේ සිරමැදිරියේදීමයි.

ඊයේ (14) දහවල් වන විට මියගිය සැකකාරිණියගේ දේහය ඇයගේ කටුවැල්ලේගම ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ දිනයේත් සහ අද දිනයේත් දේහය තැන්පත් කර ඇති නිවසට සහ ඒ අවට ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්‍ෂාවක් සහ බුද්ධි අංශ ආරක්ෂාවක් යොදා ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12