AFC Banner
Empty Ad
Empty Ad

සූවස් ඇලේ සිර වූ නෞකාව මුදා ගනිද්දී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘EVER GENTLE’ බහාලුම් නෞකාවක්ද පෙරේදා (27) වන දින තායිවානයේ තායිපේ වරායේ භාණ්ඩ ප්‍රවාහනය අතරතුර අනතුරකට ලක්ව ඇති බව maritimebulletin වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගැන්ට්‍රි දොඹකරය සහ පුනීලය නැවේ බඳ පෙදෙසේ වැදී නැවට දැඩි ලෙස හානි වී තිබෙනවා. දොඹකරය සහ පුනීලය පැය දෙකකින් වෙන් වී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?