Empty Ad
Empty Ad
 Empty Ad

සූවස් ඇලේ සිරවූ නැව යාත්‍රා කරවන්න හදන හැටි (PHOTOS )

පසුගිය දිනක සූවස් ඇල හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක් සිරවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන මෙම ඇල මාර්ගය හරහා සිරවුණේ “MV Ever Given” නම් නෞකාවක් වන අතර මෙය දිගින් අඩි 1,312ක් , පළලින් අඩි 175ක් වනවා.

සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කරවීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට දැනටමත් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
11:41
Video thumbnail
ජනපතිගෙන් විසඳුම් ඉල්ලා යාපනය සිට ආ පිරිස
01:51
Video thumbnail
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරන අමාත්‍යාංශයට පැමිණි ජනාධිපතිගෙන් හදීසියේ විශේෂ පණිවිඩයක් #akd #npp
03:06
Video thumbnail
අනුරගේ බැනර් අරගෙන කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ - කෝ මේවට විසඳුම් - බලධාරීන් බුදිද ?
02:02
Video thumbnail
රනිල් - සජිත් එකතුවෙයි.. රෝහිත, චාමර දොට්ට
18:23
Video thumbnail
අපි 2/3ක් ඉල්ලුවේ නෑ - පාර්ලිමේන්තුවේ වල් පැළයක් දෙකක් තියෙයි ගනන් ගන්න එපා
08:56
Video thumbnail
මාලිමාවේ ආණ්ඩුව ගැන SB සතුටින් කිව්ව දේ
11:05
Video thumbnail
වසන්ත සමරසිංහ මෝල් හිමියන්ගේ සාක්කුවේ..?
12:06
Video thumbnail
මුස්ලිම් ජනතාව නියෝජනය කරන්න කැබිනට් ඇමතිවරයෙක් නෑ - උඩින් බටර් ගාලා - නිකන් ශේප් වෙන්න බෑ
05:13
Video thumbnail
වේයන්ගොඩ නිධානය වගේ මාලිමාව ගැන සිහිනයත් බොඳ වෙනවා
06:50

?