AFC Banner
Empty Ad
Empty Ad

සූවස් ඇලේ සිරවූ නැව යාත්‍රා කරවන්න හදන හැටි (PHOTOS )

පසුගිය දිනක සූවස් ඇල හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක් සිරවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන මෙම ඇල මාර්ගය හරහා සිරවුණේ “MV Ever Given” නම් නෞකාවක් වන අතර මෙය දිගින් අඩි 1,312ක් , පළලින් අඩි 175ක් වනවා.

සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කරවීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?