සූට්කේස් තුළ තිබී දරුවන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

වයස අවුරුදු 5ත් 10ත් අතර ළමයින් දෙදෙනෙකුගේ ශරීර කොටස් සූට්කේස් දෙකක් තුළ තිබි හමුවිමත් සමඟ නවසීලන්ත පොලීසිය ඒ පිලිබඳ පිරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සූට්කේස් දෙක හමුවී ඇත්තේ වෙනත් පවුලක් විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති වෙන්දේසියකදී මිලදී ගැනිමකදී. දරුවන්ගේ මව දකුණු කොරියාවේ ජීවත්වන අතර එම දරුවන්ගේ අනන්‍යතාවයද මේ වනවිට හෙළිකරගෙන තිබෙනවා.

නවසීලන්ත පොලීසිය පවසන්නේ එම දරුවන්ගේ තොරතුරු හෙළි නොකරන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?