සුළං විදුලි බලාගාරයක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයක කුලුනක කොටසක්, දොඹකරයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා තිබෙනවා.

ඉදිවෙමින් පවතින විදුලි බලාගාරයකට අයත් කුලුනක 6කින් එක කුලුනක කොටසක් දොඹකරයක් මඟින් ඔසවා සවිකිරීමට යාමේදී එහි කොටසක් මෙලෙස දොඹකරය මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී දොඹකරය ක්‍රියාත්මක කළ පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුළු තුවාල ලබා බේරී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් දොඹකරයට බරපතළ හානි සිදුවුණා.

බලාගාරය ඉදිකෙරෙන ප්‍රදේශය තුළ පුද්ගල වාසස්ථාන නොමැති වීම හේතුවෙන් වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

අනතුරත් සමග විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මෙම මස අවසානයේදී ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34