සුසිල්ගෙන් අහගත් රෝහිණී, කථානායකට පැමිණිලි කරයි (වීඩියෝ)

මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් තමාට පාර්ලිමේන්තු සභාගැබ තුළ පරුෂ වචනයෙන් බැන වැදුනු බව දන්වමින්.

පෙරේදා (23) දිනයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී එහි සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක දී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරිය වෙත මෙලෙස පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සිදුවීම පහතින්..

https://youtu.be/3K-jYDVPjb8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?