Empty Ad
AFC Banner
Empty Ad

සුව විරුවන්ගේ දරුවන් කියන සංවේදී කතාව

කොවිඩ් ආසාදිතයින් සුවපත් කිරීම වෙනුවෙන් මේ වනවිට සිය සම්පූර්ණ කාලයම කැප කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසට සිදුවී ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල දරුවන් අද නිවෙස්වල ගත කරන්නේ හුදකලා ජීවිතයකි.

“මගේ අම්මා කොවිඩ් වාට්ටුවක සේවය කරන හෙද නිලධාරිනියක්. අපි හැමදාම අම්මගෙන් අහන්නේ කීයටද ගෙදර එන්නේ කියලා. අම්මා එන දවසක් අම්මටවත් හරියටම කියන්න බෑ. කොහොම හරි ආවත්, පැය 5කට 6කට වඩා ගෙදර ඉන්න හමුබවෙන්නේ නෑ. ආපහු වැඩට යනවා. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් ෆෝන් එකකින්වත් හරියට කතා කරන්න විදිහක් නෑ. මේ රටේ හැමෝගෙන්ම ඉල්ලන්නේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පරෙස්සම් වෙන්න කියලා. එහෙම වුණොත් අනික් ළමයින්ට වගේම අපිටත් අපේ අම්මලත් එක්ක ඉන්න ලැබේවි,”යනුවෙන් හෙද නිලධාරිනියක පුංචි දියණියක් සඳහන් කළාය.

“අපේ අම්මලා තාත්තලා අපේ ළඟ නෑ. මමයි අයියයි තනියම උයාගෙන කන්නේ. අවුරුදු එකහමාරකින් විතර අපි 4දෙනා එකට ඉඳපු දවසක් මට මතක නෑ,” යැයි තවත් දියණියක් පවසන්නීය. ජනතාවගේ සුපුරුදු ජීවන රටාව බොහෝසෙයින් වෙනස් කිරීමට මේ වනවිට කොවිඩ් වෛරසයට හැකිවී තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?