සුව විරුවන්ගේ දරුවන් කියන සංවේදී කතාව

කොවිඩ් ආසාදිතයින් සුවපත් කිරීම වෙනුවෙන් මේ වනවිට සිය සම්පූර්ණ කාලයම කැප කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසට සිදුවී ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල දරුවන් අද නිවෙස්වල ගත කරන්නේ හුදකලා ජීවිතයකි.

“මගේ අම්මා කොවිඩ් වාට්ටුවක සේවය කරන හෙද නිලධාරිනියක්. අපි හැමදාම අම්මගෙන් අහන්නේ කීයටද ගෙදර එන්නේ කියලා. අම්මා එන දවසක් අම්මටවත් හරියටම කියන්න බෑ. කොහොම හරි ආවත්, පැය 5කට 6කට වඩා ගෙදර ඉන්න හමුබවෙන්නේ නෑ. ආපහු වැඩට යනවා. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් ෆෝන් එකකින්වත් හරියට කතා කරන්න විදිහක් නෑ. මේ රටේ හැමෝගෙන්ම ඉල්ලන්නේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පරෙස්සම් වෙන්න කියලා. එහෙම වුණොත් අනික් ළමයින්ට වගේම අපිටත් අපේ අම්මලත් එක්ක ඉන්න ලැබේවි,”යනුවෙන් හෙද නිලධාරිනියක පුංචි දියණියක් සඳහන් කළාය.

“අපේ අම්මලා තාත්තලා අපේ ළඟ නෑ. මමයි අයියයි තනියම උයාගෙන කන්නේ. අවුරුදු එකහමාරකින් විතර අපි 4දෙනා එකට ඉඳපු දවසක් මට මතක නෑ,” යැයි තවත් දියණියක් පවසන්නීය. ජනතාවගේ සුපුරුදු ජීවන රටාව බොහෝසෙයින් වෙනස් කිරීමට මේ වනවිට කොවිඩ් වෛරසයට හැකිවී තිබේ. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29