සුරතලයට ඇති කළ සුනඛයා බේරගන්න ගිය දෙදරු මව යකඩ යකාට බිළි

වැල්ලව, පහළ වරද්දන ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් ඊයේ (05) දහවල් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රඝාමී දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක දෙදරු මවක්.

මෙම කාන්තාව විසින් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා දුම්රියේ ගැටීමෙන් බේරාගැනීමට යාමේ දී ඇය මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දුම්රියේ ගැටුණු කාන්තාව එම ස්ථානදීම මියගොස් ඇති අතර, මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?