සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අලුත උපන් දරු පැටියා එක්ක ගත් ඡායාරූප

ක්‍රිකට් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන නිතරම නැරඹීමට කැමති ක්‍රීඩාවක්. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ශ්‍රී ලාංකිකයින් ආදරෙයි වගේම අපේ ක්‍රීඩකයින්ටත් ආදරේ කරන කැමැත්තක් දක්වන ක්‍රීඩා ලෝලීන් ඉන්නවා.
ඒ විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ක්‍රීඩකයෙක් හැටියට හැමෝගෙම ආදරේ ලැබූ සුපිරි ක්‍රීඩකයෙක් තමයි ළහිරු තිරිමාන්න කියන්නේ. ළඟදීම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න ඉන්න ළහිරු මේ වෙද්දීත් ඉන්නේ එරටේ. ආදරණිය පවුලේ අය එක්ක සුන්දර ජිවිතයක් ගත කරන ළහිරු ගේ පවුලට නොවැම්බර් 24 වැනිදා අලුත් සාමාජිකයෙක් එකතු වුනා. ආදරණිය තාත්තා කෙනෙක් වුනු ළහිරු පවුලට එකතු වූ අලුත් අමුත්තා එක්ක ගත් ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:30
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55


?