Empty Ad
Empty Ad
AFC Banner

සුපිරිතම ටෙනිස් ක්‍රීඩකයෙකු ජීවිතයෙන් සමු ගනියි

ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ සුපිරිතම මෙන් ම ලොවක් ආදරය කළ ටෙනිස් තරුවක් වන Neale Andrew Fraser ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ෆ්‍රෙසර් අද (03) ඔස්ට්‍රෙලියාවේ දී මියගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.

ෆ්‍රෙසර් මියයන විට 91 හැවිරිදි වියෙහි පසුවුණා.

1933 ඔක්තෝබර් 03 වැනි දා ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හි වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද ෆ්‍රෙසර් විම්බල්ඩන් ශූරත්වය (කේවල) 1960 දී දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම 1959 -1960 යන වර්ෂ ද්විත්වයේම එක්සත් ජනපද ජාතික ටෙනිස් ශූරතාව ද සතුවූයේ ෆ්‍රෙසර් හටයි.

ඔහු පිරිමි යුගල 11 ක් සහ මිශ්‍ර යුගල ස්ලෑම් ශූරතා පහකට හිමිකම් කියන්නෙක්.

1959 දී ෆ්‍රෙසර් ටෙනිස් පිරිමි කේවල අංශයේ ලොව පළමු වැනියා වුණා.

එමෙන්ම ෆ්‍රේසර් 24 වසරක් ඔස්ට්‍රෙලියානු ටෙනිස් වංශ කතාවේ රන් සලකුණක් වූ අතර ඩේවිස් කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන් ම එය සිය රටට සිව් වරක් ගෙන ඒමට ද දායක වූවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් රටේ බලය අල්ලන ප්ලෑන් එක මෙන්න - සජබයේ ප්‍රබලයෝ හදිසියේ කළුතරදී රැස්වෙයි
08:08
Video thumbnail
ඇමති නාමල් ජීවිත අවධානම හිතන්නේ නැතුව අදත් වහපු මෝලකට යයි
12:28
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57

?