සුප්‍රසිද්ධ ප්‍රහසන නළුවෙකු දිවි රඟ මඬලට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන නළුවෙකු ලෙස හැඳින්වෙන බොබ් නිව්හාර්ට් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බොබ් රංගවේදියා අද (19) දිනයේ දී මියගිය බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ඒ මහතා 94 වැනි වියෙහි පසුවුණා.

ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියන බොබ් වර්ෂ 1964 දී ග්‍රැමී සම්මානය දිනා ගත්තේ Breakthrough සඳහා යි.

සම්භවයෙන් අමෙරිකානුවෙක් වන බොබ් නිව්හාර්ට් වර්ෂ 1970-80 කාලයේ දී එරට අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුණා.

ලොස් ඇන්ජලීස්වල පිහිටි ඔහුගේ නිවසේ දී අද උදෑසන බොබ් මියගිය බවයි ඔහුගේ ප්‍රචාරක ජෙරී ඩිග්නි ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේ.

බොබ් වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15