AFC Banner
AFC Banner
Empty Ad

සුන්දර ඇල්ලේ ගිනි ඇවිලූ 16ක් අත්අඩංගුවට

ඇල්ල රක්ෂිතයට අයත් කඳුවැටියකට ගිනි තැබූ පාසල් සිසුන් ඇතුළු 16 දෙනෙක් පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 16ත් 22ත් අතර වයස්වල පසුවන බදුල්ල, නමුණුකුල සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම ගිනි තැබීමෙන් ඇල්ල රක්ෂිත කඳුවැටියේ අක්කර 15ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 16 දෙනා අද (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?