AFC Banner
Empty Ad

සුදෝ සුදු සුරූපිනිය හා රෝසපාට රේන්ජ් රෝවරය කැමරා ඇසට හසු වුණු හැටි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිපුර ඇහුණු නමක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. ඇය ගැන බොහෝ දෙනා කතා බහ වෙන්න විශේෂ හේතුව තමයි ඇයගේ නමින්ම වෙන්වුණු රෝස පැහැති range rover රථය. වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් වන ඇය සිය වෘත්තිය ජීවිතය හරහා උපයා ගත් මුදලින් මිලදීගත් මෙම සුපිරි මෝටර් රථය ලංකාවටම එකයි. රෝස පැහැයෙන් යුක්ත වූ මෙම rengerover රථය ඇයගේ නමින් ම වෙන් වූවක්. පසුගිය දිනවල යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යයන් රැසක ඇය පිළිබඳව වගේම ඇයගේ මෙම සුපිරි මෝටර් රථය පිලිබඳවත් කතාබහට ලක්වුණා. 

ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇයගේ ඡායාරූප පෙළක් ඉදිරිපත් කරන්න අපිත් හිතුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?