සුදෝ සුදු සුරූපිනිය හා රෝසපාට රේන්ජ් රෝවරය කැමරා ඇසට හසු වුණු හැටි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිපුර ඇහුණු නමක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. ඇය ගැන බොහෝ දෙනා කතා බහ වෙන්න විශේෂ හේතුව තමයි ඇයගේ නමින්ම වෙන්වුණු රෝස පැහැති range rover රථය. වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් වන ඇය සිය වෘත්තිය ජීවිතය හරහා උපයා ගත් මුදලින් මිලදීගත් මෙම සුපිරි මෝටර් රථය ලංකාවටම එකයි. රෝස පැහැයෙන් යුක්ත වූ මෙම rengerover රථය ඇයගේ නමින් ම වෙන් වූවක්. පසුගිය දිනවල යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යයන් රැසක ඇය පිළිබඳව වගේම ඇයගේ මෙම සුපිරි මෝටර් රථය පිලිබඳවත් කතාබහට ලක්වුණා. 

ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇයගේ ඡායාරූප පෙළක් ඉදිරිපත් කරන්න අපිත් හිතුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23