සුදේව හෙට්ටිආරච්චි සහ ලක්ෂ්මන් හේවාවිතාරණ පොලිස් භාරයට

නුවර ප්‍රදේශයේදී ඇති වූ සිදුවීමක් නිසා සුදේව හෙට්ටිආරච්චි,ලක්ෂ්මන් හේවාවිතාරණ ඇතුළු තවත් පුද්ගලයෙක් නුවර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රභූ වාහන කිහිපයක් අවහිර කිරීම නිසා මෙලෙස පොලිස් භාරයට ගත් බවයි .සැකකාර සුදේව හෙට්ටිආරච්චි මහතාට ලබන 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

  1. හොදම හොද වැඩේ. ප්‍රභූවරුන් ,උන් මොක්කුද .යකෝ උනුත් සාමාන්‍ය මිනිස්සු .මුන්ට ප්‍රභූ කියල කියන්නෙ මොකාද