සීලරතන හිමියන්ව ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් සදහා ඉදිරිපත් වු අතර උන්වහන්සේ ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් ඉවත් කර තිබෙනවා. දේශීයව හෝ විදේශීයව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී නොසිටීම මෙයට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?