සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමට නව සභාපතිවරයෙක්

සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය පත්කර තිබෙනවා.

නව පත්වීම ලද සභාපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කාර්යාලයේ දී ඊයේ (11) වැඩ භාරගත්තා.

මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?